අකමැති පිරිසට ඉවත්ව යා හැකියි - සජිත් (වීඩියෝ)

Sunday, 02 August 2020 - 8:47

%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සමගි ජන බලවේගය සමඟ එක්ව වැඩ කිරීමට අකමැති පිරිස් සිටී නම් ඉවත්ව යා හැකි බව එහි නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වත්තල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.