අපරාධ රැසකට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

Sunday, 02 August 2020 - 10:00

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු ග්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති අතර, සැකකරු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ශාන්ත කුමාර නැමති අදාළ සැකකරු ගොනා ශාන්ත ලෙසටද හඳුන්වන බවටයි වාර්තාවන්නේ.