ලබන ඔක්තෝබර් මාසය වනවිට මෙරට ආර්ථිකය දැවැන්ත අර්බුදයකට මුහුණදෙනවා (වීඩියෝ)

Sunday, 02 August 2020 - 21:01

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පවතින තත්ත්වය හමුවේ ලබන ඔක්තෝබර් මාසය වනවිට මෙරට ආර්ථිකය දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ට සහය පළ කිරීම සඳහා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ ඊයේ පස්වරුවේ සංවිධාන කර තිබූ ජනහමුවකට එක්වෙමින්.