තුනෙන් දෙකක් අත්‍යවශ්‍ය ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීමටයි (වීඩියෝ)

Sunday, 02 August 2020 - 21:24

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B7%85%E0%B6%B4%E0%B7%99%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීමට තුනෙන් දෙකක බලයක් අත්‍යවශ්‍ය බව පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

තම ආණ්ඩුවට 19 වන සංශෝදනය සම්මත කරගැනීමට හැකිවූයේ විපක්ෂය එයට සහයෝගය ලබාදුන් නිසා බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින්.

කොළඹට ඇවිත් සජිත් පක්ෂයක නායකත්වය සිදුකරද්දී ඔහුගේ ඇතුලේ මුකුත් නැතිබව ජනතාව දැනගත් බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින්.

මේ වනවිට UNP යෙන් එළියට ගොස් ඇත්තේ පක්ෂය අන්ත පරාජයකට ලක්කළ පිරිසක් බව ප්‍රකාශ කලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්.

අලියා වටේ සිටි බොහෝ පිරිසක් දැන් තමන් සමඟ බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින්.

අසූචි ගා ගත් පිරිස සෝදා පිරිසිදු කර ගත්ත ද ඔවුන් වැලඳගැනීමට නොයන බව ප්‍රකාශ කළේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින්.