කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු

Monday, 03 August 2020 - 9:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සමාජ දුරස්ථභාවය ඇතුලු සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අදාළ අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත්සිං, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුලු 55 දෙනෙකු එම අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගි වී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories