සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Monday, 03 August 2020 - 13:34

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ අද (03) දහවල් ඔහු මෙලෙස රැගෙන ගිය බවයි.

අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගනු ලැබුවේ බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories