ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ ආයතනයේ කෲ - ඩ්‍රැගන් යානය ඇමරිකානු ගඟනගාමීන් දෙදෙනා ද රැගෙන පෘථිවියට ළඟා වුණා.
ඔවුන් ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඔබ්බෙන් මෙක්සිකෝ බොක්කේ සයුර වෙත ඊයේ පතිත වූයේ පැරෂුට් උපයෝගී කර ගනිමින්.
දශකයකට පසු අන්තර් ජාතික ගඟන මධ්‍යස්ථානය වෙත ගිය ප්‍රථම ඇමරිකානු යානය වන කෲ - ඩ්‍රැගන් සාර්ථක ලෙස පෘථිවියට ළඟාවීම පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක් කළා.
ඔවුන් පෘථිවියට පැමිණියේ මාස දෙකක කාලයක් එහි ගත කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම, මෙය ඊලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් ආයතනය ලද ජයග්‍රහණයක් ද වන්නේ එය බෝයිං සමාගම අභිබවා ඇමරිකාව වෙනුවෙන් අභ්‍යාවකාශ යානයක් සාර්ථකව නිර්මාණය කිරීම හේතුවෙන්.

Follow US
Most Viewed Stories