තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි

Monday, 03 August 2020 - 17:07

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2824 දක්වා ඉහළගොස් තිබෙනවා.

එම නව ආසදිතයා ලංකාපුර ආසදිතයාගේ ආශ්‍රිතයෙක් බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ.