හරි තීන්දුව ගන්න අපිත් සමඟ අත්වැල් බැඳගන්න - අගමැති (වීඩියෝ)

Monday, 03 August 2020 - 20:15

%E0%B7%84%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හැටනව ලක්ෂයක පිරිසක් අනුමත කළ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ගරු කරන, එය ඉදිරියට ගෙන යාහැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ තංගල්ල නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජන හමුවට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සදහන් කළා.