නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 6:31

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+20+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණගෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු මස 20 වැනිදා කැඳවනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සඳහා වන අති විගේෂ ගැසට් නිවේදනය ඊයේ (03) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories