ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට

Tuesday, 04 August 2020 - 7:25

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2828 දක්වා ඉහළ ගියා.

ඒ, සෞදි අරාබියේ සිට පැමිණි 4 දෙනෙකු සහ ලංකාපුර කොරෝනා ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ආසාදිතවීමත් සමඟයි.

මීට අමතරව කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙකු ඊයේ දිනයේදී සුවය ලබා නිවෙස් වෙත යාමත් සමඟ සුවය ලැබූ පිරිස 2517 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 300 ක්.