අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)

Tuesday, 04 August 2020 - 10:21

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි අලියෙක් සහ පැටවෙකු බේරාගැනීමට සමත්ව තිබෙනවා.

වැලිකන්ද වනජීවී නිලධාරීන් සහ මහවැලි නිලධාරී එක්ව ඊයේ (03) සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් පසු මෙම සතුන් දෙදෙනා ඉන් ගොඩ ගැනීමට සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.