ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ

Tuesday, 04 August 2020 - 10:56

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (04) පෙරවරු අටට ආරම්භ වුණා.

මේ අතර අද (04) දිනයේදී ද ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්කෝටි හැට දෙලක්ෂයකට අධික ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටිනවා.

මැතිවරණ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000 ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories