මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 06ක් වාර්තාවෙයි

Tuesday, 04 August 2020 - 18:46

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+06%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා අද ඉහළ ගියා.

ඒ, සෞදියේ සිට පැමිණි 6 දෙනෙකු ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමඟයි.

7 දෙනෙකු සුවය ලැබූ අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2524ක්.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 299ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.