කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

Wednesday, 05 August 2020 - 6:50

%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු වන කෙසෙල්වත්තේ රයිනා පෑලියගොඩ අධිවේගී මාර්ග පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මොහු නවතා පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 100ක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 19ක් ද ඊයේ රාත්‍රියේ සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සැකකරු 27 හැවිරිදි කොළඹ 12, අක්බාර් පටුමඟ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.