සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව මඟ රැදී නොසිට හැකි ඉක්මනින් නිවෙස් වෙත හෝ කාර්යාලයට හෝ වැඩබිමට යාම සිදුකළ යුතු බවයි.

Follow US
Most Viewed Stories