රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 10:04

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B7%80+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.

අද(05) පෙරවරු 7.00ට ආරම්භ වූ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5.00 ට අවසන් වීමට නියමිතයි.