SF ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරේ (වීඩියෝ)

Wednesday, 05 August 2020 - 12:41

SF+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තඹුත්තේගම - දහයියාගම මංසන්ධියේදී අද පෙරවරුවේ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

වෙඩි තැබීමේ සිද්ධියත් සමග ඔහු ගමන් ගත් මෝටර් රථය ද ගිනිගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories