ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි

Wednesday, 05 August 2020 - 18:20

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව  මිනුවන්ගොඩ පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඇය යම් රෝගයකින් සිටි බවට මෙතෙක් කරන ලද පරික්ෂණවලදී අනාවරණය වු බවයි පොලීසිය පවසන්නේ.