එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
පළතුරු සහ එළවළු අලෙවි කරන ස්ථානයක ගින්න ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න නිවා දැමීම සඳහා මේවන විට ගිනි නිවන භටයන් කටයුතු කරමින් සිටින බව සඳහන්.
ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

Follow US
Most Viewed Stories