ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි

Thursday, 06 August 2020 - 8:44

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%A2%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

ඒ සඳහා ඩුබායි, සාජා මෙන්ම අල් - කුවයින් නාගරික ගිනි නිවීමේ සේවා එක්වූ බවයි කාලීජ් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කළේ.

ඩුබායි නගරයේ සිට කිලෝමීටර 50 ක් පමණක් නව කාර්මික ජනපද ප්‍රදේශයේ පිහිටි එළවළු සහ පළතුරු වෙළඳපලේ මෙම ගින්න හටගත්තේ ඊයේ පස්වරු 6.30 ට පමණයි.

කෙසේ නමුත් එමඟින් කිසිවෙකුට හානියක් සිදු වී නැහැ.

මෙම දැවැන්ත ගිනි ජාලාව පිළිබඳ වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍යවලට එක්කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories