කොළඹ දිස්ත්රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න ප්රකාශ කළා.
ඔහු සඳහන් කළේ කොළඹ දිස්ත්රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු උදෑසන 08 ට ආරම්භ කළ බවයි.
ඔහු සඳහන් කළේ කොළඹ දිස්ත්රික්කයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු උදෑසන 08 ට ආරම්භ කළ බවයි.