හම්බන්තොට සහ කළුතර ඡන්ද ගණනය කිරීම් සාර්ථකව

Thursday, 06 August 2020 - 11:15

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80
අද පෙරවරු 8 ට පමණ මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් ආරම්භ වූ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 99 ක ඡන්ද ගණනය කිරීම මේ වනවිට  ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් තේරීම් භාාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න සඳහන් කළා.

කළුතර දිස්ත්‍රික්කයේද මධ්‍යස්ථාන 139 කදී ඡුන්ද ගණනය ක්‍රියාත්මක වන අතර, ඉන් මධ්‍යස්ථාන 24 ක තැපැල් ඡන්ද ගණනය කිරීම් මේ වනවිට සිදුවන බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී යූ.ඩී.සී. ජයලාල් කියා සිටියේ.

මොණරාගල දිස්ත්‍රික්කයේද ඡුන්ද ගණනය කිරීම් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු ජයන්ත වීරසේකර සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories