පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (වීඩියෝ)

Thursday, 06 August 2020 - 12:59

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682 ක්.

සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තා.

ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories