ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 10 දක්වා ඉහළට (වීඩියෝ)

Thursday, 06 August 2020 - 20:19

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යානරත්න කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 135 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 5000 කට අධිකයි.

පුපුරාගිය ඇමෝනියම් නයිට්ටේ්‍රට් තොගය ලෙබනන් මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ නෞකාවල තිබී ලෙබනන් ආරක්ෂක අංශ 2013 වසරේදී සිය භාරයට ගෙන අනාරක්ෂිත අයුරින් බේරූට් වරායේ ගුදම් සංකීර්ණයක ගබඩා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories