කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)

Thursday, 06 August 2020 - 22:03

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය කළා.

කොවිඩ් 19 වෛරස තත්ත්වය හමුවේ මැතිවරණය සාර්ථකව පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ ලබාදෙමින් නිහඬ සේවයක් ඉටුකළ අයෙකු ලෙසයි ඔහු හඳුන්වා දුන්නේ.

හිරු ප්‍රවෘත්ති කණ්ඩායම ඒ සුවිශේෂී පුද්ගලයා සොයා ගියා.