ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්

Friday, 07 August 2020 - 2:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+8%E0%B6%9A%E0%B7%8A
රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට පත්වී අවසන්.

දිස්ත්‍රික්කයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ඔවුන් ඡන්ද 446668ක් ලබාගෙන මන්ත්‍රී ආසන 8කට හිමිකම් කියනවා.

ආසන 3ක් හිමිකර ගත් සමගි ජන බලවේගයට ලැබුනු ඡන්ද සංඛ්‍යාව 155759ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 17611ක් ලබාගත් ජාතික ජන බලවේගයට කිසිදු මන්ත්‍රී ආසනයක් ලැබී නැහැ.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12349ක් ලබාගෙන තිබෙනවා.

ඔවුන්ට ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් ලැබී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories