යාපනයේ සුමතිරන්ට එරෙහිව ඇතිවූ උණුසුම් තත්ත්වයේ සජීවී දර්ශන මෙන්න (වීඩියෝ)

Friday, 07 August 2020 - 3:53

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

සුමතිරන්ට එරෙහිව යාපනයේ විරෝධතාවක් (වීඩියෝ)

දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමතිරන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විරෝධය පලකලා.

අද අලුයම 1.40ට පමණ මෙම තත්වය ඇතිවූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පිරිස පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය සමත්ව තිබෙනවා.

එම උණුසුම් තත්ත්වය පහතින්.