බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය

Friday, 07 August 2020 - 4:04

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA
බදුල්ල දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නිමල් සිරිපාල ද සිල්වා    - 141,901
සුධර්ශන දෙනිපිටිය         -71,766
තේනුක විදානගමගේ      - 68,338
චාමර සම්පත් දසනායක  - 66,393

සමගි ජන බලවේගය

වඩිවේල් සුරේෂ්  - 49,762
අරවින්ද කුමාර්   - 45,497
චමින්ද විජේසිරි  - 36 ,291