කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

Friday, 07 August 2020 - 4:14

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA
කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කනක හේරත්                  - 128,592
රංජිත් සියඹලාපිටිය            - 103,300
තාරක බාලසූරිය                - 96,763
රාජිකා වික්‍රමසිංහ               -  68,802
එච්.ආර්. දුෂ්මන්ත මිත්‍රපාල  - 58,306
එල්.එම්. සුදත් මංජුල          - 45,970
උදයකාන්ත ගුණතිලක      - 46,628

සමගි ජන බලවේගය

කබීර් හෂීම්   -  58,716
සුජිත් සංජය - 28,082


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories