හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට

Friday, 07 August 2020 - 4:51

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B6%A7
හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නාමල් රාජපක්ෂ  -166,660
ඩි.වී චානක       - 128,805
මහින්ද අමරවීර    - 123,730
චමල් රාජපක්ෂ     - 85,330
උපුල් ගලප්පත්ති  - 63,369
අජිත් රාජපක්ෂ     - 47,375  

සමගි ජන බලවේගය

දිලීප් වෙදආරච්චි  - 25,376