රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

Friday, 07 August 2020 - 6:01

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA
මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

පවිත්‍රා වන්නිආරච්චි   - 200,977
ප්‍රේමලාල් ජයසේකර  - 104,237
ජානක වක්කුඹුර      -  101,225
ගාමිණී වලේගොඩ    -  85,840
අකිල එල්ලාවල        - 71,179
වාසුදේව නානායක්කාර  -66,991
මුදිතා ප්‍රශාන්ති               - 65,933
ඩබ්ලිව් ඩි ජේ සෙනවිරත්න - 61,612

සමගි ජන බලවේගය

හේෂා විතානගේ  -60,426
වරුණ ලියනගේ  -47,494
තලතා අතුකෝරාළ -45,105