ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන දෙක ඉක්මවයි

Friday, 07 August 2020 - 9:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2 ඉක්ම වූ ලොව තුන්වන රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

දින 20ක් තුළ ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව මිලියනයකින් වැඩි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෑත සති කිහිපය තුළ ඉන්දියාව එරට කොරෝනා පරීක්ෂණ මුළුල් කිරීමත් සමඟ එරටින් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති අතර, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 62,170 දෙනෙකු වාර්තා වීමත් එරට මුළු ආසාදිත සංඛ්‍යාව විසි ලක්ෂ 25,409ක් ලෙස දැක්වෙනවා.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ද කෝටි දෙකකට ආසන්න වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories