පාර්ලිමේන්තුවට යන ගම්පහ මනාප ලැයිස්තුව - දුලිප්, විජිතමුණි, චතුර, එඩ්වඩ්, මාන්නප්පෙරුම පරාදයි

Friday, 07 August 2020 - 10:19

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+-+%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%92%2C+%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%2C+%E0%B6%91%E0%B6%A9%E0%B7%8A%E0%B7%80%E0%B6%A9%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ මනාප ලැයිස්තුව මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව නිකුත් වී ඇති ප්‍රතිඵල පහතින්.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

නාලක ගොඩහේවා - 325,479
ප්‍රසන්න රණතුංග -316,544
ඉන්දික අනුරුද්ධ - 136,297
සිසිර ජයකොඩි - 113,130
නිමල් ලන්සා - 108,945
සහන් ප්‍රදීප් විතාන - 97,494
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329

ප්‍රසන්න රණවීර - 83,203
කෝකිලා ගුණවර්ධන -  77,922
ලසන්ත අලගියවන්න - 73,061
නලින් ප්‍රනාන්දු - 69,800
මිලාන් ජයතිලක - 68,449
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුලිප් විජේසේකර මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබෙනවා.

සමගි ජන බලවේගය

සරත් ෆොන්සේකා - 110,555
රන්ජන් රාමනායක - 103,992
හර්ෂණ රාජකරුණා - 73,612
කාවින්ද ජයවර්ධණ - 52,026

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අජිත් මාන්නප්පෙරුම ,විජිත් විජයමුනි සොයිසා, එඩ්වඩ් ගුණසේකර,චතුර සේනාරත්න මෙවර පරාජයට පත්ව තිබෙනවා. 

ජාතික ජන බලවේගය

විජිත හේරත් - 37,008