මහමැතිවරණයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූ දින සිට සතියක් ගතවනතුරු මැතිවරණ පෙළපාලි යාම හෝ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලීසිය පවසනවා.
පොලිස් නීති කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළ් පශ්චාත් මැතිවරණ සමය තුළ ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇති බවයි.