අලියා භාර ගන්න, දුරකථනය සූදානම්

Saturday, 08 August 2020 - 7:43

%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ආරාධනාවක් ලැබුණහොත්, එක්සත් ජාතික පක්ෂය භාර ගැනීමට වුව ද සූදානම් බව සමඟි ජනබලවේගය පවසනවා.

ඒ සඳහා නායකත්වය භාරදීම අවශ්‍යතාවක් බවයි සමඟි ජනබලවේගයෙන් කුරුණෑගලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ අශෝක් අබේසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories