දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගනී

Saturday, 08 August 2020 - 8:04

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ  28 හැවිරිදි පුද්ගලයෙක්.

පොල්ගහවෙල කොළඹ මන්දගාමී දුම්රියට ඔහු වේයන්ගොඩ දී පැන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories