තවත් කොරෝනා රෝගීන් 12 ක් සුවය ලබයි

Saturday, 08 August 2020 - 12:17

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2576 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ 252 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති අතර මෙරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2839ක් ලෙස දැක්වෙනවා.