පැරදුණු අපේක්ෂකයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නැහැ - සජිත්ගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

Saturday, 08 August 2020 - 12:47

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සිය පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මැතිවරණයෙන් පරාජය වූවන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙරට දේශපාලනයේ එකම විකල්පය සමගි ජනබලවේගය බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories