පුද්ගලයන් 158 දෙනෙකු මරුමුවට පත් කරමින් තවත් පන්දහසකට පමණ තුවාල සිදුකරමින් ලෙබනනයේ බේරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරුම සම්බන්ධයෙන් එරට රජයට සහ නායකයන්ට එරෙහි ජනතා විරෝධතා දැන් උත්සන්න වී තිබෙනවා.
ටොන් 2,750 ක් වූ අතිශය පිපිරෙන සුළු ඇමෝනියම් නයිට්රේට් තොගය වසර 6 ක් තිස්සේ බේරූට් වරායේ අනාරාක්ෂිතව ගබඩා කර තිබීම පිළිබඳවයි ජනතා උදහස පැන නැගී ඇත්තේ.
බේරූට් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් රජයේ අමාත්‍යාංශ ගොඩනැගිලිවලටද පිවිස ඇති අතර, වාහන සහ ගොඩනැගිලිවලට ගිනි තබමින් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බව සඳහන්.
එහිදී ලෙබනනයේ ප්‍රබල ෂියා මුස්ලිම් හිස්බුල්ලාවරුන් ඇතුලූ සමස්ත දේශපාලන යාන්ත්රණයටම එරෙහිව විරෝධය දක්වනවා.
වරාය පරිශ්‍රයේ පාලනය බොහෝ දුරට පැවතුණේ හිස්බුල්ලාවරුන් අතයි.
බේරුට් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් රජයේ අමාත්‍යාංශ ගොඩනැගිලිවලටද පිවිස ඇති අතර, වාහන සහ ගොඩනැගිලිවලට ගිනි තබමින් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බව සඳහන්.
මෙම තත්ත්වය හමුවේ ජාතිය අමතමින් ලෙබනන අග්‍රාමාත්‍ය හසාන් ඩියාබ් කියා සිටියේ මැතිවරණය කලින් පැවැත්වීමට තමන් සූදානම් බවයි.

Follow US
Most Viewed Stories