ඝාතනය කළ අලුත උපන් බිලිඳ‌ෙකුගේ සිරුරක් පූනාගල කැලයකින් හමුවෙයි (වීඩියෝ)

Sunday, 09 August 2020 - 17:15

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E2%80%8C%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


බණ්ඩාරවෙල, පූනාගල, මහකන්ද ප්‍රදේශයේ දී අලුත උපන් බිලිඳ‌ෙකු ඝාතනය කර කැලයකට විසිකර දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කොස්ලන්ද පොලිසියට ලද තොරතුක් මත අද (09) දහවල් මෙම බිලිඳු මළ සිරුර සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 27 හැවිරිදි තිදරු මවක් සහ ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව බිලිඳු මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහලට යොමුකර තිබෙනවා.