තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වෙයි

Sunday, 09 August 2020 - 21:39

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට කොරෝනා ආසාදිතන්ගේ සංඛ්‍යාව 2842ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟයි.