මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

Sunday, 09 August 2020 - 22:53

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,844 දක්වා ඉහළ ගියා.

මොවුන්ගෙන් දෙදෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර, අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.

ඒ අනුව ආසාදිතයන් 254 ක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,579 ක්.