නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව බැසිල් කියයි (වීඩියෝ)

Tuesday, 11 August 2020 - 8:27

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29




19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉවත් කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, හිරු ටීවි ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට ඊයේ (10) එක්වෙමින්.

මේ අතර කොන්දේසි මත ආණ්ඩුව සමඟ ගණුදෙනු කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ ලබා නොදැන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.
 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories