මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

Tuesday, 11 August 2020 - 16:24

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස මෙන්ම ලේඛකයෙකු සහ ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙකු වන මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක අද අභාවප්‍රාප්ත වුණා.

ඒ, මහරගම අපේක්ෂා රෝහලේදියි.

ඔහු මියයන විට හැට දෙහැවිරිදි වියේ පසුවූ අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.