අයහපත් කාලගුණයෙන් නේපාලයේ 198 ක් මරුට

Tuesday, 11 August 2020 - 19:35

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+198+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මැයි මාසයේ සිට නේපාලයට බලපා ඇති මෝසම් කාලගුණ තත්වය සමඟ මේ වනවිට 198 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කළා.

එමඟින් බලපෑම් එල්ලවූ ඉන්දියාවේ ඇසෑම් සහ බිහාර් ප්‍රාන්තවලින්ද පුද්ගල මරණ 134 ක් වාර්තාවනවා.