ගල්කිස්ස දූෂණ මර්දන නිලධාරීන්ට මරණ තර්ජනය කළ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Wednesday, 12 August 2020 - 8:25

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගල්කිස්ස - දූෂණ මර්දන අංශ නිලධාරීන්ට දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කළ හෙරොයින් ජාවාරම්කරුවෙකු ගල්කිස්ස - රජමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 40ක් වයසැති පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා විදෙස් රටක සැඟව සිටින සයිමා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.