නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවයේ හිරු සජීවී විකාශය ඇරඹෙයි (වීඩියෝ)

Wednesday, 12 August 2020 - 8:43

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නව රජයේ අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදි දිවුරුම් දීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම්.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී  දිවුරුම් දෙනු ඇති.

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උත්සව භූමියට පැමිණ තිබෙනවා. 

හිරු ටීවී ඔස්සේ එය සජීවීව නැරඹිය හැකියි.

සජීවීව විකාශය පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories