ගතවූ පැය 24 ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් 2,524 ක්

Thursday, 13 August 2020 - 12:25

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+2%2C524+%E0%B6%9A%E0%B7%8A
ගතවූ පැය විසිහතරක කාලය තුළ ප්‍රංශයෙන් නව කොරෝනා ආසාදිතයන් 2,524 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 206,696ක්.

එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව  30,371 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ප්‍රංශ සෞඛ්‍ය අංශ සඳහන් කළේ එරට කොරෝනා ආසාදනය වූ තරුණ පිරිස් වැඩි වශයෙන් සුවය ලබන බවයි.

කෙසේ වෙතත් පවතින කොරෝනා අවදානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.