ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2882ක් දක්වා ඉහළට

Thursday, 13 August 2020 - 20:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2882%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2882ක්  දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයෙකු හමුවීමත් සමගයි.

එම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙක්.

මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ 2646ක් පිටවී ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.